විදුලි නිෂ්පාදනය ගැන අනතුරු ඇඟවීමක්

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල කර ඇති වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතිය හොත් ජල විදුලි උත්පාදනය සිදු කළ හැකි වන්නේ තවත් සති 4ක පමණ කාලයක් පමණක් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

කෙසේවෙතත් තාප විදුලි නිෂ්පාදනයෙන් කප්පාදුවකින් තොරව විදුලිය ලබා දීමට හැකියාව පවතින බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය සියයට 15ක් දක්වා පහත වැටී ඇතැයි ද සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14