විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරා යාමෙන් පුද්ගලයන් 15 දෙනෙකු මියයයි

උතුරු ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ අලක්නන්දා ගං ඉවුරේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරා යාමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් 15 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනතුරෙන් පොලිස් නිලධාරියකු හා ග්‍රාමාරක්ෂකයන් පස් දෙනෙකුද මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා



අපගේ නවතම වීඩියෝ පුවත්