විදුලි ජනනයට ඉන්ධන නිකුත් කරන මිල ගණන් විමසා සිපෙට්කෝවට ලිපියක්

විදුලිය ජනනයට සැපයෙන ඉන්ධන සඳහා අය කරන මිල ගණන් පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙස මහජන උපයෝගීතා කොමිසම මඟින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දී තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලිපියක් යොමුකරමිනුයි මහජන උපයෝගීතා කොමිසම මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් ලබාදෙන එම වාර්තාව ද විදුලිය ගාස්තු සංශෝධනයට අදාළ කරුණු අධ්‍යනයට යොදාගැනීම අරමුණ බවයි එම කොමිසම සඳහන් කළේ.

මේ අතර විදුලි ගාස්තු සංශෝධනයට අදාළව විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් වන අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇති බව ද කොමිසම පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15