විදුලි, ගෑස් අර්බුදය මාසයක් තුළ විසඳනවා – අලි සබ්රි

විදුලි, ගෑස් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයට මසක් ඇතුළත විසඳුම් ලබාදෙන බව මුදල් අමාත්‍ය අලි සබ්රි පෑසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (28) පෙරවරුවේ පක්ෂ නායක රැස්වීම පැවති අවස්ථාවේදී අදහස් දක්වමිනි.

ආර්ථික අර්බුදයට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී පක්ෂ නායකයින් සිය යෝජනා ඉදිරිපත් කර ඇති අතර කඩිනමින් දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීම සම්බන්ධයෙන්ද එහිදී අදහස් පළ වී තිබේ.

මෙම පක්ෂ නායක හමුවට ජාතික බලවේගයේ කිසිඳු මන්ත්‍රීවරයෙකු සහභාගි වී නොමැත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12