විදුලි ගාස්තු සමාලෝචනය මාස 03කට වරක් සිදුකිරීමට අනුමැතිය

මීට පෙර මාස 06ක් ව පැවති විදුලි ගාස්තු සමාලෝචන කාලය මාස 03ක් දක්වා අඩුකිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව
තිබෙනවා.

අදාළ යෝජනාව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ, අනුව ඉදිරියේ දී විදුලි ගාස්තු සමාලෝචනය මාස තුනකට වරක් සිදුකිරීමට නියමිතයි.

8 3
  1. THOTA GAHANA HENA THAMA UDA AHASE SET WEMIN ATHI. APPATA KELAUNE DANNEMA NAHIWA PITI PASSE. PUTHATA KELA WENNE WAHI NATHI HEMA OLUWATAMA PATH WELA. MU THARAM ASMAJJATHI PARA BALLEK RATEMA NATHIWA ATHI. MUTA API LOKU WARADAK KARALA WAGEGI KELAWARAK NATHIWA APENMA PALI GANNE.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14