විදුලි කප්පාදු කාල සටහන නිකුත් වෙයි

ඉදිරියේදී යම් අවශ්‍යතාවයක් ඇතිවුවහොත් විදුලි කප්පාදු කිරීම සිදුකරනු ලබන ආකාරය ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සිය නිල වෙබ් අඩවියේ විදුලි කප්පාදු කාලසටහනක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ලංවිම ප්‍රකාශ කළේ ඉන්ධන හිඟය සහ විදුලි ජනක යන්ත්‍ර නොමැතිකම හේතුවෙන් ප්‍රමාණවත් ලෙස නිෂ්පාදනය නොවීම හේතුවෙන් ඉල්ලුම් කළමණාකරණ ක්‍රියාමාර්ග ගැනීමට සිදුවුවහොත් එම පියවර පහත දැක්වෙන කාලසටහනට පමණක් සීමා වන බවයි.

එම කාල සටහන පහතින් දැක්වේ.

https://ceb.lk/front_img/img_reports/1641793792Manual_Load_Shedding_Schedule.pdf



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18