විදුලි කප්පාදුව ගැන විශේෂ නිවේදනයක් මෙන්න

එළඹෙන ඉරිදා දින (15)විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

ඒ එදිනට වෙසක් පුන් පොහෝ දිනය යෙදීම හේතුවෙන් බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පැවසුවේ.