ඉල්ලුම අඩුවීම සහ ගල් අගුරු බලාගාරය නැවත ආරම්භ කිරීම හේතුවෙන් අද විදුලි කප්පාදුව අඩුකිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද රාත්‍රියේ පමණක් විදුලි කප්පාදුව සිදුකරන අතර එය පැයකට අඩු කාලයක් සිදුකරන බවයි මහජන උපයෝගිතා කොමිෂම පැවසුවේ.

?