විදුලි කප්පාදුව අවසන් වන්නේ කවදා ද ?

විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග ලැබෙන තුරු දිවයින පුරා විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එළඹෙන අලුත් අවුරුදු සමය වනවිටත් විදුලි කප්පාදු සිදු කරනවාද යන්න සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකගෙන් සිදුකළ විමසීමේදී ඔහු මේ බව සඳහන් කර සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ විදුලිය අඛන්ඩව ලබාදීම සඳහා මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලැබුණහොත් විදුලි කප්පාදු කිරීම් සිදු නොකෙරෙන බවයි. කෙසේ වෙතත් ඉන්ධන ලැබෙන තෙක් දිවයින පුරා විදුලි කප්පාදු කිරීම් සිදු කෙරෙන බවද ඔහු කියා සිටියා.

මේ අතර හෙට දිනයේදී විදුලි කප්පාදු කිරීමේ කාල සටහන මහජන උපයෝගිතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව A සිට L යන කාණ්ඩ සඳහා හෙට දිනයේදී පැය 3යි මිනිත්තු 15ක කාලයක් ද, P සිට‍ W යන කාණ්ඩ සඳහා හෙට දිනයේදී පැය 01යි මිනිත්තු 15ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චරිත අබේසිංහවත් එල්#න්න ද..? සජිත්ගෙන් කවුරුත් නොසිතු උත්තරයක්
02:41
Video thumbnail
ජනපතිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මීට වැඩිය ශික්ෂ සම්පන්න බවක් තියෙන්නෙ ඕනි
04:21
Video thumbnail
චාමරගෙන් සැර සත්තමක් - විනාඩි 10ට කොහොමද අපි රටේම ප්‍රශ්න කියන්නේ
02:19
Video thumbnail
ජනපතිගේ කතාවට සජිත් රිදෙන්නම දෙයි - අමුතු සිහිනයක් මවාගෙන ඉන්නේ
10:52
Video thumbnail
චමින්ද විජේසිරිගේ නඩුව කල්යයි - චාමර, දයාසිරි ඇතුළු දේශපාලන ප්‍රබලයින් රැසක්ම ඇවිත්
01:59
Video thumbnail
පොහොට්ටුවේ පුත්තලම් දිස්ත්‍රික් නව සංවිධායකවරුන් පත්කරයි
02:03
Video thumbnail
අද උදේ අත්අඩංගුවට ගත් අයගේ රහස් ජනපතිගේ කටින් හෙළිවෙයි - මේ කියන්නේ සජබයේ චරිත් ගැනද ?
01:55
Video thumbnail
රංගට, ශානිට, රවීට අට්ටාල ග#හලා චෝදනා කරන්නේ ඇයි ?එයාලා වැරදි නෑ ඒකට
05:23
Video thumbnail
ජනපති පාර්ලිමේන්තුවට ආපු ගමන් විපක්ෂයට දැම්ම සැර සත්තම - අධිකරණයත් අද විපක්ෂයේ සතුරෙක්
08:21
Video thumbnail
කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට ආ ජනපති අනුර කුමාර
00:47