spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි ඉංජිනේරු සංගමයට වැඩ වරදියිද ?

විදුලි ඉංජිනේරු සංගමය විසින් මේ වන විට ක්‍රියාත්මක කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා ජනතාවට අඛන්ඩව විදුලිය සැපයීමේ කටයුතුවලට බාධා කිරීමෙන් වළකින ලෙස දන්වමින් කොළඹ දිසා අධිකරණය අද (09) වාරණ නියෝගයක් නිකුත් කළේය.

ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් සලකා බලා කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?