විදුලිය විසන්ධි කිරීම ගැන විශේෂ නිවේදනයක් මෙන්න

විවිධ ප්‍රදේශවලට දිනකට පැය කිහිපයක් විදුලිය විසන්ධි වීමක් පිළිබඳව පසුගියදා විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

නමුත් අද දිනයේදී දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලිය විසන්ධි වීමක් සිදු නොවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්