විදුලිය විසන්ධි කිරීමට ගිය සේවකයන් දෙදෙනාට තර්ජන

වස්කඩුව විදුලි මණ්ඩල පුද්ගලික සමාගමේ විදුලි කාර්මික ශිල්පියෙකු හා සහායක නිලධාරියෙකු වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ නිවසක විදුලිය විසන්ධි කිරීම සඳහා ගිය අවස්ථාවේදී එම නිවසේ සිටි පුද්ගලයන් තර්ජනය කිරීම හේතුවෙන් නිවෙසේ විදුලිය විසන්ධි නොකර ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

විදුලි බිල ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන් අදාළ නිවසේ විදුලිය විසන්ධි කිරීමට සඳහා එම සමාගමේ සාමාන්‍යාධිකාරීවරයාගේ නියෝග මත ගිය අවස්ථාවේදීයි නිවෙස් හිමියන් එම තර්ජනය කර ඇත්තේ.

නිවසේ සිටි පුද්ගලයන් 5 දෙනකු පමණ පිරිසක් මෙම නිලධාරීන්ට තර්ජනය කර ඇත්තේ විදුලිය විසන්ධි කළ හොත් පහරදෙන බවටයි.

වාද්දුව පොලිසියේ විවිධ පැමිණිලි අංශය වෙත මෙම පැමිණිලි යොමු කර ඇත්තේ කටුකුරුන්ද සහ අගලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්. අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48