spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විසන්ධි කළ විදුලිය යළි ලබා ගනිද්දී අය කරන ගාස්තුව පහළට (වීඩියෝ)

විදුලිය විසන්ධි කර යළි සම්බන්ධතාව ලබාදීමේදී අය කරන ගාස්තුව රුපියල් 800 දක්වා පහළ දැමීමට කටයුතු කර ඇති බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර අද (07) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?