විසන්ධි කළ විදුලිය යළි ලබා ගනිද්දී අය කරන ගාස්තුව පහළට (වීඩියෝ)

විදුලිය විසන්ධි කර යළි සම්බන්ධතාව ලබාදීමේදී අය කරන ගාස්තුව රුපියල් 800 දක්වා පහළ දැමීමට කටයුතු කර ඇති බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර අද (07) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.