මේ දිනවල අයහපත් කාලගුණය හේතුවෙන් දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීම් වාර්තා කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ හදිසි දුරකථන අංකය වන 1987 ඇමතීමට නොහැකි නම් 1987 ට කෙටි පණිවුඩයක් මගින් හෝ http://cebcare.ceb.lk වෙබ් අඩවියට පිවිසීමෙන් විදුලිය විසන්ධි වීම පිළිබඳව දැනුම් දිය හැක.














ඔය මොකට කොහොම කිව්වත් බන්ඩාරවෙල – හීල්ඔය, මකුල්ඇල්ල, එගොඩගම, ලියන්ගහවෙල, පැතිවල ගැටලුවට දැන් අවුරුදු දෙකකට වැඩි. වගකිවයුත්තන්ගේ නොහැකියාව.
ලංකා විදුලබල මණ්ඩලයේ ඉන්න උනුත් එකයි, උන්ගේ ෆෝනුත් එකයි. මලාට answer කරන්නේ නෑ. ඔය මොකා මොන ක්‍රමය හැදුවත් එච්චරයි. උන්ට ඕන වෙලාවට විතරයි උන් එන්නේ