විදුලි ගාස්තු එලෙසම පවත්වාගන යාමට යෝජනා

පවතින විදුලි ගාස්තු එලෙසම පවත්වාගන යාම සඳහා ලංකා විදුලිය බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට යෝජනා කර තිබෙනවා.

ඒ, විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන විදුලි බල මණ්ඩලයේ යෝජනා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත වෙත ඉදිරිපත් කරමින්.

විදුලි බල මණ්ඩලයේ යෝජනා මෙතැනින්..

  1. අඩුකරන්න පුළුවන් නම් අඩු නොකර ඉන්නේ නැහැනේ.. දවල්ට විදුලිය ඔහොම ටිකක් යන්න ඕනේ.. පුළුවන් සහන දුන්නනේ අද දරුවන්ට.. රුපියල් 6000 ක්‌ දෙන්න නියමිතයි පාසල් යන්න බැරි දුප්පත් දරුවන්ට.. කොච්චර යහපත් දේවල්ද.. ඒවා අවුරුදු දෙකක් තුනක් දෙන්න ඒ මිනිසුන්ට ඔවුන් කිසිම වරප්‍රසාද වලින් සුර සැප විඳින්නෙ නැහැ ඒවත් ඉතුරුයි… දිවා රෑ වැඩ ඔවුන්.. ජනතාව මේවා දන්නේ නැහැ

  2. දවල්ට විදුලිය තිබුනත් solar power වලින් රෑට නිදි එතකොට රාත්‍රියට විදුලිය සපයන්න වෙන්නෙ ජල විදුලියෙන් ජලවිදුලිය හැමදාම ඇති වෙන්න නැහැ. මේවා තමයි ප්‍රයෝගික ප්‍රශ්න අද දුෂණය නතර වෙලා ඒවා ඉතුරුයි.. ආණ්ඩුව පුළුවන් උපරිම උත්සහ කළා අඩුකරන්න නමුත් රටේ මුදල් තත්වය හොඳ නැහැ..