විදුලිය ඉතිරි කරන මුදල් ඇමතිගේ සැලැස්ම

විදුලිය පිරිමැසීම සඳහා මාර්තු 31 වැනිදා දක්වා සියලුම පළාත් පාලන ආයතනවල වීදි ලාම්පු අක්‍රීය කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සියලුම පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.

විදුලිය ඉතිරි කරගැනීම සඳහා ක්‍රියාත්මක කළ හැකි විකල්ප ක්‍රමවේද ඇත්නම් ඒවා ද ක්‍රියාත්මක කරන ලෙස ද මුදල් අමාත්‍යවරයා පාලාත් පාලන ප්‍රධානීන්ට වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

58861E2F ACBB 45A8 B555 B532EBF57A7F