විජේදාස රාජපක්ෂට ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂකත්වය භාරගන්න ඇරයුම් (වීඩියෝ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය භාරගන්නා ලෙස තමන්ට පාර්ශ්ව රැසකින් ඇරයුම් ලැබී ඇතැයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

මේ අතර සභාපති ධුරයේ කටයුතු කිරීම වාරණයට ලක් වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් පිරිසක් ඊයේ රාත්‍රියේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ දීබෝධි පූජා පිංකමක් පැවැත්වූවා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් කොළඹ දිසා අධිකරණයේ ගොනු කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව‍ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් තාවකාලික වාරණයක් පනවනු ලැබුවා.

මෙවන් පසුබිමක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පක්ෂ සාමාජිකයින් පිරිසක් එක්ව බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් මෙලෙස සංවිධාන කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30