විජයදාස අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි (වීඩියෝ)

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමේ අරමුණින් ඔහු මෙලෙස සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.

අද (29) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මෙම ඉල්ලා අස්වීම දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
12
+1
2
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted