spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වික්ටර් රත්නායකයන් 80 වැනි උපන් දිනය ජයටම සැමරූ හැටි මෙන්න

ශ්‍රී ලාංකේය සුභාවිත සංගීතයේ පෙරගමන් කරුවෙකු වන ආචාර්ය වික්ටර් රත්නායකයන් ගේ අසූ වන ජන්ම දිනය නිමිත්තෙන් ඒ මහතාගේ නිවසේ පැවති උපන් දින සාදයට එතුමන්ට සුභ පැතීමට බොහෝ කළා කරුවන් එක්රැස් වී සිටිනු දක්නට ලැබුනි ,සුපුරුදු විනෝද ජනක කථා බහෙන් , සහ නව ජවයකින් යුතුව සතුටින් ගතකල රාත්‍රිය ඉතා සුන්දර විය .අපද එතුමන්ට චිර ජීවනය පතමු .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
40
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?