මිරුසුවිල් හමුදා කඳවුරක් අසලදී වෑන් රථයක් අනතුරට ලක්වී පුද්ගලයෙකු මරුට(ඡායාරූප)

යාපනය කොඩිකාමම් පොලිස් වසමේ මිරුසුවිල් ප්‍රදේශයේදී අද (27) අලුයම වෑන් රථයක් ගසක වැදී වෑන් රථයේ රියදුරු මිය ගොස් තිබෙනවා.

අද අලුයම 3ට පමණ වෑන් රථය කොඩිකාමම් සිට මිරුසුවිල් දක්වා ධාවනය වෙමින් තිබියදී එය මාර්ගයෙන් ඉවතට පැන
මිරුසුවිල් යුදහමුදා කඳවුරක් ඉදිරිපිට ගසක වැදී ඇති බව කොඩිකාමම් පොලිසිය පැවසුවා.

රියදුරුට රථය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයේ රියදුරු පමණක් ඉඳ ඇති අතර මියගිය ඔහු කිලිනොච්චිය පරන්තන් ප්‍රදේශයේ පදිංචි කුමාරසිංහම් ගජීපන් නැමති 27 හැවිරිදි අයෙකු බව හඳුනාගෙන තිබෙනවා.

2 17
3 15
1 15


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47