වෑන් රථයක් හා ජීප් රථයක් ගැටී 08කට තුවාල (ඡායාරූප)

පොලොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ බටුඔය ප්‍රදේශයේ අද (24) දහවල් වෑන් රථයක් හා ජීප් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවුණා.

බටුඔය ප්‍රදේශයේදී සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූ අට දෙනකු හබරණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් සියලු දෙනා වෑන් රථයේ ගිය අයයි.

වෑන් රථය කොළඹ සිට එරාවුර් බලාත් ජීප් රථය පොළොන්නරුවේ සිට හබරණ දක්වාත් ධාවනය වෙමින් තිබෙන අතරතුර මේ අනතුර සිදුවී තිබුණා.

අනතුර සිදුවන අවස්ථාවේ දී වෑන් රථයේ කුඩා ලමුන් හතරදෙනකු කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු සිට ඇති බව පොලිසිය පැවසුවා.

ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

vlcsnap 2023 03 24 13h27m44s109
vlcsnap 2023 03 24 13h27m48s909
vlcsnap 2023 03 24 13h27m54s796
vlcsnap 2023 03 24 13h28m57s404
WhatsApp Image 2023 03 24 at 13.06.45


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38