වැවේ දිය නාන්න ගිය සිසුවෙක් මරුට

මැටියගනේ මහවැවේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ උදෑසන දිය නෑමට ගිය මෙම සිසුවා දියේ ගිලී අතුරුදන්ව ඇති බවට නාරම්මල පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි විමර්ශන ආරම්භ කර ඇත්තේ.

18 හැවිරිදි මෙම සිසුවා දඹදෙණිය මාරවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පාසල් සිසුන් 9 දෙනෙකු වැවෙහි දිය නෑමට ගොස් ඇති අතර එහිදීයි එක් අයෙකු දියේ ගිලී අතුරුදන් වී ඇත්තේ.

අනෙක් සිසුන් සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් සිසුවා සොයාගෙන දඹදෙණිය රෝහලට ඇතුලත් කර තිබුණා.

ඒ වන විටත් එම සිසුවා මියගොස් ඇති බවටයි වෛද්‍යවරුන් විසින් තහවුරු කර ඇත්තේ.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය දඹදෙණිය රෝහලේ තැන්පත් කර ඇති අතර නාරම්මල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01