වැව් ඉස්මත්තක තිබී මිය ගිය පුද්ගල මළසිරුරක් සොයා ගැනේ

අද (01) උදෑසන මැදවච්චිය ප්‍රදේශයේ තිබී පුද්ගල මළසිරුරක් සොයා ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, ප්‍රදේශවාසියෙකුගෙන් ලද තොරතුරක් අනුව මැදවච්චිය පොලිසිය කළ සෝදිසි කිරීමක දී මහවැව ඉස්මත්තේ ගසක එල්ලී සියදිවි නසාගත් අයෙකු මළසිරුරක් මෙලෙස හමු වූ බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ මැදවච්චිය – උල්පත්ගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි චානක විරාජ කුමාර නමැත්තෙක්.

ඊයේ (30) රාත්‍රියේ මෙම මරණය සිදු වන්නට ඇතැයි පොලිසිය අනුමාන කරනවා

මෙය ඝාතනයක් ද නැතහොත් සියදිවි නසා ගැනීමක් ද යන්න සොයා මැදවච්චිය පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46