වැලිමඩ පාසලක ගේට්ටු කඩා ඇතුලු වූ ගජසිංහ ගැන සමාජ මාධ්‍යයෙන් හෙළිදරව්වක්

පාසල් යළි ආරම්භ වූ ඊයේ දිනයේදී ප වැලිමඩ මාලිගාතැන්න පාසල් ගේට්ටුව කඩා බලහත්කාරයෙන් පාසලට ඇතුලු වූ ගුරුවරයෙකු පිළිබදව මාධ්‍ය වාර්තා කොට තිබිණ.

නමුත් එම ගුරුවරුයා කව්රුන්ද යන්න සම්බන්ධයෙන් එහිදී හෙළිදරව් කිරීමක් සිදු කෙරුණේ නැත.

නමුත් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි එම ගුරුවරයා පිළිබදව තොරතුරු රැසක් මෙන්ම ජායාරූප රැසක්ද පළ කොට ඇත.

එහි සදහන් කොට ඇත්තේ මෙම තැනැත්තා ප්‍රදීප් ගජසිංහ බවය.

විනය විරෝධී කටයුත්තකට වැඩ තහනම් වී සිට නැවත වත්මන් පාලනය යටතේ රාජකාරී බාරගෙන ඇති බවක්ද එහි දැක්වේ.

හිටපු එජනිස ඇමතිනී හේමා රත්නායක ගේ සහෝදරයාගේ පුතා බවද කියවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර කොළඹ නිවසකින් සොයාගැනේ
00:57
Video thumbnail
මනම්පිටිය OICගේ නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:42
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
01:03
Video thumbnail
චූලා පද්මේන්ද්‍රගේ දේහය ඉස්සරහා හිතවතුන් කඳුළු සලයි
01:26
Video thumbnail
අම්මෝ කොහොමද බඩු ටික - චීන බහාලුමක් ඇතුලේ තිබ්බ දේ..
03:39