වැලිමඩ ගින්න තවදුරටත් පැතිර යයි (ඡායාරූප)

වැලිමඩ එරනවල ප්‍රදේශයේ ඇතිවූ ගින්න තව දුරටත් පැතිර යන බව අප වාර්තාකරුවන් පවසනවා.

ඊයේ දහවල් හටගත් මෙම ගින්නෙන් රජයේ වන වගාවක් සහ පුද්ගලික තේ වගා බිම් කිහිපයක් ඇතුළු විශාල වගා ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා.

වියළි කාලගුණය සමග පට්ටිපොල කළුකැලේ ප්‍රදේශයට ද ගින්න පැතිර යාමේ අවදානමක් පවතින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

ප්‍රදේශවාසීන් සහ අඩවි වන නිලධාරීන් ගින්න නිවීම සඳහා ඊයේ සිට දැඩි පරිශමයක් දරන නමුත් එය මැඩ පැවැත්වීමට හැකිවී නැහැ.හේන් ගොවිතැන් කරන පුද්ගලයින් විසින් මෙම ගිනි තැබීම මුලින් සිදුකරන්නට ඇති බවට අඩවි වන නිලධාරීන් සැක කරනවා.

WhatsApp Image 2023 02 16 at 08.37.31
WhatsApp Image 2023 02 16 at 08.37.29


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14