වැලිගම සභාපති පොලිස්පතිට ලියූ ලිපිය ගැන පොලිසියෙන් නිවේදනයක්

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර විසින් ඔහුට ජීවිත තර්ජන ඇති බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ආරක්ෂාව සලසන ලෙසටත් ඉල්ලා පොලිස්පතිතුමා වෙත යොමු කරනු ලැබූ ලිපිය සම්බන්ධයෙන් පොලිසිය විසින් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර විසින් ඔහුට ආරක්ෂාව සපයන ලෙස පොලිස්පතිතුමා වෙත පසුගිය 09 වන මස 06 වන දින ලිපියක් යොමු කර ඇති අතර එම ලිපියට අදාළව ඉදිරි අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සඳහා පොලිස්පතිතුමා විසින් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත එම ලිපිය 09 වන මස 12 වන දින යොමු කර ඇති බවට පොලිසිය විසින් නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වනවා.

ඒ අනුව දකුණු පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ඉහත ලිපියට අදාලව මාතර සහ හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති අතර ඔහු විසින් එම ලිපිය මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මගින් වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකට සහ මිදිගම ස්ථානාධිපතිවරයා වෙත යොමුකර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා.

  1. ණරිහමක් පොරෝගත්තු අපරාධ කරුවන් දෙස්පාලනයෙන් ඉවත් කල යුතුයි,සමාජයේ විනාශය කල මහින්දයා තාමත් ජිවතුන් අතඅතරේය .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොන්# පාට් දාන්න එපා, ඩිලීට් කරපන් ඕයි - කොහොමද පොලිස් මහත්තයාගේ සද්දේ
00:53
Video thumbnail
අපේ ආණ්ඩුව වට්ටන්න බෑ - අපරාධකරුන්ට අපි උදව් කරන්නේ නෑ
07:20
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00