වැලිකතරේ අවසන් මහා සටනේ දී වනිඳුගෙන් සුපිරි අර්ධ ශතකයක්

ඉන්ටර්නැෂනල් ලීග් T20 තරගාවලියේ අවසන් මහා තරගය මේ වනවිට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මකයි.

ඒ, මෙවර අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූ ඩෙසර්ට් වයිපර් කණ්ඩායම සහ ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායම අතරයි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දෙන ඩෙසර්ට් වයිපර් කණ්ඩායම මේ වනවිට කඩුලු 06ක් දැවී ලකුණු 116ක් රැස්කරෙගන සිටිනවා.

එහිදී ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග පන්දු 21ක් තුළ වේගවත් අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වුණා.

ඔහුගේ අර්ධ ශතකයට අලංකාර හතරේ පහර 06ක් සහ දැවැන්ත හයේ පහර 02ක් ඇතුළත්.

ඉන්ටර්නැෂනල් ලීග් T20 තරගාවලිය තුළ වනිඳු රැස්කළ පළමු අර්ධ ශතකය මෙය වීමද විශේෂත්වයක්.

කයිස් අහමඩ්ගේ පන්දුවක් හමුවේ වනිඳු දැවී යනවිට පන්දු 27කට මුහුණ දෙමින් ලකුණු 55ක් රැස් කරගෙන සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14