spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැල්ලවායේ ඉන්ධන පිරවුම්හලක ගැටුමක්

වැල්ලවාය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඊයේ (24) රාත්‍රියේ ගැටුමක් ඇතිව තිබෙනවා.

මෙම ගැටුම අතර තුර සිදුකළ පිහි ඇනුමකින් පුද්ගලයින් සිව්දෙනෙක් තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.

තුවාල ලැබූවන් සිව්දෙනා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබෙනවා.

පෝලිමේ සිටි පුද්ගලයින් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පිහි ඇනුම සිදුකළ පුද්ගලයා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?