වැල්ලවත්ත මුහුදේ නාඳුනන තරුණ මළ සිරුරක්

වැල්ලවත්ත මුහුදු පාරේ ආපන ශාලාවක් ඉදිරිපිට මුහුදු තීරයේ තිබී නාඳුනන තරුණයෙකුගේ මළ සිරුරක් අද අලුයම හමුවූ බව වැල්ලවත්ත පොලිසිය පවසනවා.

මියගොස් ඇති තරුණයාවයස අවුරුදු 28ක් පමණ වන අයෙක් බවටයි සැක කෙරෙන්නේ.

ඔහු නිල් පැහැති කලිසමක් පමණක් හැඳ සිටින අතර වම් පාදයේ පමණක් පටි සහිත සෙරෙප්පුවක් දක්නට ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

මෙම තරුණයා හැඳ සිටි කලිසම් සාක්කුවේ තිබී මුදල් පසුම්බියක් මෙන්ම ජාතික හැඳුනුම්පතක් හමුවී ඇති අතර එහි මානිප්පායි ප්‍රදේශයේ ලිපිනයක් දැක්වෙන බව සඳහන්.

මළ සිරුර පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර එම තිබෙන ස්ථානයට මහේස්ත්‍රාත්වරයා කැඳවා පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06