වැල්ලවත්තේ පස්මහල් ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙක් මරුට

වැල්ලවත්ත රාම ක්‍රිෂ්ණා පෙදෙසේ පස්මහල් ගොඩනැගිල්ලකින් පහළට වැටීමෙන් පුද්ගලයෙක් මියගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසනවා.

අනතුරින් මියගොස් ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචිව සිටි රාසයියා තවරාසා නමැති 59 හැවිරිදි දෙදරු පියෙක්.

මීට වසර තුනකට ඉහත දී වැල්ලවත්ත රාම ක්‍රිෂ්ණ පෙදෙස ව්‍යාපාරික නිවසට මුරකරුවකු සහ නිවසේ වැඩපළ කිරීම සඳහා පැමිණ තිබූ මියගිය පුද්ගලයා අද (04) පෙරවරුවේ ඉහළ මහලේ කොරිඩෝව අසල ලී මිටක් ආධාරයෙන් සැකසූ උපකරණයක් මගින් ජනෙල් පියන් සුද්ද පවිත්‍ර කරමින් සිටියදී ශරීරයේ සමබරතාව ගිලිහී පහළට වැටී ඇති බවයි වාර්තා වන්නේ.

පහළට වැටුණු එම පුද්ගලයා එම ස්ථානයේ දී ම මියගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14