වැඩි ජනතා ආකර්ශයනක් තියෙන්නේ සජිත්ට – පළපුරුද්ද, අත්දැකීම තියෙන්නේ රනිල්ට – රංජිත් මද්දුම බණ්ඩාර

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර එක්වීම සම්බන්ධයෙන් පක්ෂ දෙක කටයුතු කරන ආකාරයේ සාර්ථකත්වයක් පවතින බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බන්ඩාර පවසනවා.

අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති බවත් එම යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බන්ඩාර කියා සිටියා.

”පක්ෂ දෙකක් එකතු වෙද්දී යම් යම් කාරණා වලට එකඟත්වයට පත් වෙන්න වෙනවා, පක්ෂ දෙකක් නේ මේක. ගෙදරක වුණත් දෙන්න එකඟත්වයකට එද්දිත් ප්‍රශ්න තියෙනවා නේ. සජිත් ප්‍රේමදාස මහත්තයට තමයි වැඩි ජනතා ආකර්ශනයක් තියෙන්නේ, පළපුරුද්ද අත්දැකීම තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයට, ඉතින් මේ දෙන්නම එක්වෙලා මේ ගමන යන්න ඕනේ.” යැයි ඔහු වැඩිදුරටත් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හමුවේ අවධාරණය කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50