වැඩිපුර බස් ගාස්තු අයකර බස් රථ පිළිබඳව පැමිණිලි කරන්න – මගීන්ට දැනුම්දීමක්

නියමිත ගමන් ගාස්තුව ඉක්මවා ගාස්තු අයකරන බස් රථ ඇත්නම් ‘1955’ අංකයට පැමිණිලි කරන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගී ජනතාවට දැනුම් දෙනවා.

එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක (ධාවන) ෂෙරීන් අතුකෝරළ සඳහන් කළේ උත්සව සමය වෙනුවෙන් මගී ප්‍රවාහනය සඳහා තාවකාලින බලපත්‍ර යටතේ ධාවන කරන බස් රථවලට පමණක් ගමන් ගාස්තු මෙන් එක හමාරක් අය කිරීමට අවසර දී ඇති බවයි.

කෙසේ වෙතත් උත්සව සමයේ බලපත්‍ර නොමැතිව මගීන් ප්‍රවාහනය කරන බස් රථ පැවතිය හැකි බවත්, එවැනි බස් මගින් මගී ජනතාව සූරාකෑමකට ලක්කරන බවත් ඇය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51