වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස අමාත්‍ය ජී. එල් පීරිස් මහතා පත්කර ඇති බව වාර්තා වෙයි.
ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට අමෙරිකාවට ගොස් ඇති බැවිනි.
විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේද අමාත්‍ය ජී. එල් පීරිස් මහතාය.

?