වැඩබලන පොලිස්පති ශ්‍රී දළඳා මාළිගාවට – පොලීසියේ මෙහෙයුම් නොනවත්වා ඉදිරියට (වීඩියෝ)

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඊයේ (28) ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවට පැමිණ ආශිර්වාද ලබාගත්තා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වු වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ පොලීසියට අණ පනත්වලින් ලැබී ඇති බලතල අනුව පොලීසිය මෙහෙයුම් කටයුතු ඉදිරියේ දී නොනවත්වා සිදුකරන බවයි.

එමෙන්ම වෙනත් රාජකාරීවල යොදවා තිබූ පොලිස් නිලධාරීන් අපරාධ මර්ධනය කිරීම සඳහා යොදාගන්නා බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර පොලීසියේ නිලධාරීන්ගේ පවතින හිඟයත් සමඟ ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා තිබූ පොලිස් නිලධාරීන් අපරාධ වැළක්වීමේ මෙහෙයුම් සඳහා එක්කර ගන්නා බව ද වැඩබලන පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53