වැට් එකත් එක්ක දුරකථන සහ රුපවාහිනී සේවා ගාස්තු වැඩිවෙන හැටි

රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද එකතු කළ අගය මත බද්ද (VAT) 15% සිට 18% දක්වා වැඩි කිරීම හේතුවෙන් සියලුම ජංගම දුරකථන ගාස්තු, ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ්, ස්ථාවර බ්‍රෝඩ්බෑන්ඩ්, රූපවාහිනිය සහ අගය එකතු කළ සේවාවන් සඳහා අදාළ බදු ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට දුරකථන සමාගම් තීරණය කර තිබෙනවා.

වැට් ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් මිල වෙනස් වන ආකාරය පිළිබඳව Dialog Axiata සිය පාරිභෝගිකයන් වෙත සටහනක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පසුගිය නොවැම්බර් මාසයේ දී සියයට 15ක්ව පැවැති වැට් බද්ද සියයට 18 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුණා.

ඒ අනුවයි මෙම ගාස්තු ඉහළ දමනු ලබන්නේ. මෙම බදු වැඩි කිරීම සමග ඇමතුම් සහ අන්තර්ජාල ගාස්තු සියයට 23.5කින් ඉහළ යන අතර ගෙවුම් රූපවාහිනි ගාස්තුව ඉහළ යනු ලබන්නේ සියයට 42.02කින්.

Dialog TV
Dialog
Hutch


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12