වැග්නර් නායකයා රුසියාවේදී අභිරහස් ලෙස මරුට

රුසියාවේ මොස්කව් නුවර උතුරු දිග ප්‍රදේශයේ සිදුවූ ගුවන් යානා අනතුරකින් එරට කුලී හමුදාව වන වැග්නර් හමුදාවේ නායක යෙව්ගනි ප්‍රිගොෂින් මිය ගොස් ඇතැයි වාර්තාවනවා.පෞද්ගලික ගුවන් යානයක් එලෙස කඩා වැටී ඇති අතර එහි සිටි මගීන් දසදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අනතුරට හේතුව යානයේ තිබූ වයින් පෙට්ටියක් තුළ සගවා තැබූ බෝම්බයක් පුපුරා යාම බව වාර්තා පලවන්නේ.යානයේ ගමන්ගත් පිරිසගේ නම් ලැයිස්තුවේ වැග්නර් නායකයාගේ නම ද ඇතුළත් බව සඳහන්.

අනතුරින් මියගිය සියලුදෙනාගේ සිරුරු සොයා ගෙන ඇති නමුත් එහි වැග්නර් නායකයාගේ සිරුර ඇති ද යන්න මෙතෙක් තහවුරු කර නැහැ.කෙසේවෙතත් රුසියානු බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පැවසුවේ වැග්නර් නායකයා ද අනතුරින් මිය ගොස් ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා රාජපක්ෂ යුගයේ තිබුණු මුරණ්ඩුකම අද JVP ආණ්ඩුවේ තියෙන්නේ
03:49
Video thumbnail
මානව හිමිකම් වෙනුවෙන් සිදුකරන මෙහෙවරට "දසත News " රන් සම්මානයෙන් පිදුම් ලබයි
07:32
Video thumbnail
නීතිය අකුරටම පිළිපදින ගැරඬියෙක්
00:34
Video thumbnail
සජිත් ආණ්ඩුවට කළ යෝජනාව - රට අවදානමට ලක් නොවන වැදගත් ආදේශකයන් අවශ්‍යයි
08:50
Video thumbnail
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සම්මානයෙන් පිදුම් ලබයි..
00:28
Video thumbnail
ලංකාවේ මිනිස්සු මේ වගේ චිත්‍රපට කවදාවත් බලලා නෑ
04:23
Video thumbnail
අධිකරණය පැලවත්තට හැරෙනවා - කරුමය ගෙවන්න වෙන්නේ ජනතාවට..අපිට පුළුවන් උපරිමය අපි කළා
01:30
Video thumbnail
ජනපති එනවා කියලා ලයිසන් තුවක්කු පොලිසියට බාරදෙන්න කියලා - මේක මහ විහිළුවක්
02:00
Video thumbnail
මරික්කාර්ගේ අභද්‍ර වචනය ගැන කළබල වෙන්න ඕනි නෑ - අපිට විපක්ෂ නායක ගැන විශ්වාසයි
03:40
Video thumbnail
"ඉතිහාසයේ කවදාවත් නොවුණු පුදුමාකාර දෙයක් වෙලා තියෙන්නේ"
00:22