වැග්නර් නායකයා මියගියේ පුටින්ගේ සැලසුමකින් ද?

වැග්නර් කුලී හමුදා නායකයාගේ වන යෙව්ගනි ප්‍රිගොෂින්ගේ (Yevgeny Prigozhin) මරණය සම්බන්ධයෙන් තමන්ට කිසිදු සම්බන්ධයක් නොමැති බව රුසියානු ආරක්ෂක මුලස්ථානය පවසනවා.

මොස්කව්හි නියෝග මත ඔහු ඝාතනය කර ඇති බවටයි බටහිර දේශපාලනඥයන් සහ විචාරකයින් චෝදනා කර ඇත්තේ.

කෙසේවෙතත් ජනාධිපති පුටින්ගේ ප්‍රකාශකයා පවසන්නේ මෙය සම්පූර්ණ අසත්‍යක් බවයි.

බදාදා මොස්කව් නුවර අසල කඩා වැටුණු පුද්ගලික ජෙට් යානයේ සිටි අයගේ ඛේදනීය මරණ සම්බන්ධයෙන් බොහෝ සැක කටයුතු කරුණු ඇති බවයි දිමිත්‍රි පෙස්කොව් පවසන්නේ.

මීට පෙර, එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ප්‍රිගොෂින් අනතුරෙන් පසු මිය යාමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් බ්‍රහස්පතින්දා ප්‍රිගොෂින්ට ශෝකය පළ කර උපහාර පුද කළ නමුත් ඔහු මිය ගිය බව ස්ථිරවම තහවුරු කිරීමෙන් වැළකී තිබෙනවා.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෙම සිද්ධිය පිළිබඳ ප්‍රථම වරට අදහස් පළ කරමින් මියගිය අයගේ පවුල්වලට සිය ශෝකය පළ කළා.

එහිදී ඔහු සඳහන් කළේ ප්‍රිගොෂින් ‘ජීවිතයේ බරපතල වැරදි සිදු කළ’ දක්ෂ ව්‍යාපාරිකයෙකු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39