spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වාහන හිමියන්ට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් (වීඩියෝ)

වසර පහක් පුරා ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන අසාදුගත කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතියෙන් ඉවත්කිරීමට තීරණය කර තිබෙනවා.

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මේ බව සඳහන් කළා.

https://youtu.be/k6-52sPWQY8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
6
+1
1
+1
2
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?