spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වාහන හිමියන්ට දැනුම්දීමක්

බස්නාහිර පළාතේ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සතියේ වැඩකරන සියලුම දිනයන්හිදී සිදුකිරීමට පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා සදහන් කළේ රට තුළ පැවති ඉන්ධන අර්බුදයට මේ වනවිට සහනයක් ලැබී ඇති බැවින් එම තීරණය ගත් බවයි.

ඒ අනුව 2022 ජුනි 29 වනදා සිට කල් ඉකුත්වන බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර සඳහා 2022 අගෝස්තු 31 දක්වා දඩ අයකිරීමක් සිදු නොකරන බවද දැනුම්දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?