වාහන බැටරි මිල ඉහලට…

සියලුම වර්ග වල වාහන බැටරි වල මිල ඉහලගොස් තිබෙනවා.

ඒ අනුව දැන් පවතින මිලට වඩා රුපියල් හයදහසකින් පමණ ඇතැම් බැටරි වර්ගයන් හී මිල වැඩි වී ඇති බව ද දැනගන්නට ලැබී තීබෙනවා.

279239817 5131171320259941 4132176067200400497 n