වාහන තුනක් එකිනෙක ගැටෙයි – මවකට සහ දියණියකට බරපතලයි

පොළොන්නරුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ ජයන්තිපුර 21 කණුව මංසන්ධියට ආසන්නයේදී අද සවස රථ වාහන තුනක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් මවක හා දියණියක බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ මෝටර් රථයක්,කැබි රථයක් හා වෑන් රථයක්.

මෝටර් රථයේ ගමන් ගත් මවක හා දියණියක් තුවාල ලබා තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය පොලොන්නරුව දෙස සිට කොළඹ ප්‍රදේශයට ධාවනය වී ඇති අතර කැබ් රථය ගිරිතලේ සිට පොළොන්නරුව දෙසට ධාවනය කර තිබෙනවා.

මින්නේරිය පොලීසියේ රථ වාහන අංශ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරන අතර අනතුරෙන් තුවාල ලැබූ මව හා දියණිය ප්‍රතිකාර සදහා ජයන්තිපුර ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
8
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12