වාහන ගෙන්වීම තහනම් කරලා තියෙද්දි කෝටි ගණනක් වටින ජිප් දෙකක් ගෙන්වපු බලවතා ?

රථවාහන ආනයනය කිරීම අත්හිටුවා තිබියදී අතිසුඛෝපභෝගී ක්‍රයිස්ලර් එස්කලාඩේ රථ දෙකක් ආනයනය කොට ඇති බවට වූ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.

ඊයේ (13) දින මෙම සුපිරි රථ දෙක අධිවේගී මාර්ගයේ රැගෙන යමින් තිබියදී කිසිවකු විසින් වීඩියෝ කොට එය සමාජ මාධ්‍ය ජාලාවලට යොමු කොට ඇත.

https://youtu.be/NHeMOTdke_k