වාහන ගැන සිහින මවන ඔයාට සුපිරිම වාහනයක් මෙන්න (VIDEOS/PHOTOS)

හොන්ඩා සමාගම ජපානයේ වගේම ලෝකෙ අංක 1ට ඉන්න වාහන නිෂ්පාදනය කරන ආයතනයක්.

ඔවුන් පසුගියදා ඔවුන්ගේ නවතම වාහන මාදිලි පෙලක් ඉදිරිපත් කරලා තිබුණා.

ඉන් ගොඩක් අයගේ අවධානය ගත්තේ e:N SUV කියන මාදිලියට.

සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන මෙම මෝටර් රථය ටිකක් දැකලා පුරුදුයි වගේ ඔබට හිතෙනවානම්, ඔබ හරි

මේක ඔවුන් හදලා තියෙන්නේ ටෙස්ලා සමාගමේ සයිබර්ට්‍රක් වාහනය වගේ.

මේකෙදි පැති කණ්නාඩි නෑ. දොර අරින්න අඟුලු වෙනම නෑ.

සේරම ස්වයංක්‍රීයව හෝ ස්පර්ශ සංවේදී විදියට තමයි හදලා තියෙන්නේ.

මේක හැබැයි තවම concept ඒකක් විතරයි. අවසන් නිර්මාණයක් නෙවෙයි.

ඒවගේම මේක වෙළඳපලට ඉදිරිපත් කරනවාද නැද්ද කියලා තීරණය කරලාත් නෑලු.ඉතින් මොකද හිතන්නේ? මේ වගේ වාහනයක් ගන්න ලැබුණොත් ඔබ ගන්නවද ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44