වාහන ආනයනකරුවන් විකල්ප ඉල්ලයි

වාහන ආනයනය කිරීම නැවතීමත් සමඟ ඇතිව තිබෙන ගැටලුවට විකල්ප ක්‍රමවේද ඉදිරිපත් කළ ද ඒ සඳහා ආණ්ඩුව නිසි ප්‍රතිචාර නොදක්වන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අත්තනෝමතිකව ගනු ලබන තීරණ හේතුවෙන් මෙරට අනෙකුත් ක්ෂේත්‍ර තුළද අනිසි ප්‍රතිඵල දැකගත හැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්