වාහන ආදායම් බලපත්‍ර අංකයෙන් QR ක්‍රමයට ලියාපදිංචි වීමට අද සිට අවස්ථාව

ජාතික ඉන්ධන බලපත්‍රය ලබා ගැනීමට චැසි අංකයෙන් ලියාපදිංචි වීමට නොහැකි රථ වාහන සඳහා, ආදායම් බලපත්‍ර අංකය මඟින් ලියාපදිංචි වීමට අද (31) සිට අවසර හිමිවනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ ජාතික ඉන්ධන බලපත්‍රය ලබා ගැනීම සඳහා මෙතෙක් ගැටලුව පැවති සියලු ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය විසදුම් මේ වනවිට ලබාදී ඇති බවයි.

ඒ අනුව හෙට (01) දිනයේ සිට දිවයින පුරා QR ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කිරීමටයි සැලසුම්කර ඇත්තේ.

මෙම ක්‍රමයත් සමඟ පෙර පැවති වාහන අංකයේ අවසන් ඉලක්කම මත පදනම් වූ ක්‍රමය, ටෝකන් ක්‍රමය සහ එලෙස ක්‍රියාත්මක වූ අනෙකුත් ක්‍රමවේදයන් හෙට (01) දිනයේ සිට වලංගු වන්නේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14