වාහනයක ගැටී මිය ගිය වනඅලි පැටවෙකුගේ සිරුරක් ගල්ගමුවේ මාර්ගයක

අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ගල්ගමුව, මීගස් හන්දිය ප්‍රදේශයේ මාර්ගයේ තිබී මිය ගිය වනඅලි පැටවෙකුගේ සිරුරක් අද (18) උදෑසන සොයාගෙන තිබෙනවා.

මාර්ගයේ ගමන් ගත් වාහනයක ගැටී මෙම වනඅලියා අනතුරට ලක්ව මෙලෙස මිය යන්නට ඇති බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.

මියගිය අලි පැටවාගේ ශරීරයේ අනතුරක් සිදු වූ බවට තුවාල දක්නට ලැබෙන බව එම නිලධාරීන් සඳහන් කළා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු දෙකක් පමණවන අලි පැටවෙක්.

සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ගල්ගමුව වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48