වාසුව ගණන් නොගත් අයට වැඩ වරදී ඇමතිවරු 48කට වාසු නඩු දායි

හිඟ ජල බිල්පත් ගෙවා නොමැති රජයේ නිවාසවල වෙසෙන මැති ඇමතිවරුන් 48 දෙනෙකුට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි නඩු පැවරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජාතික ජල සම්පාදන මණ්ඩලයට දැනුම් දී තිබේ.

නඩු පවරන බවට සඳහන් ලිපි වහාම එම මැති ඇමතිවරුන් වෙත යොමු කරන ලෙස ද අමාත්‍යවරයා ඉකුත් 24 වන දා ජල සම්පාදන මණ්ඩලයට දැනුම් දී ඇත.

යහපාලන රජයේ සිටි හා වත්මන් රජයේ සිටින මැති ඇමතිවරුන් පිරිසක් එසේ ජල බිල්පත් ගෙවා නොමැති අතර එම හිඟ බිල්පත් ගෙවන ලෙසට අවස්ථා කිහිපයකදී ඔවුන්ට දැනුම් දීම් කළ ද ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකිරීම සැලකිල්ලට ගනිමින් ඔවුන්ට එරෙහිව නඩු පවරන ලෙස අමාත්‍යවරයා ජල සම්පාදන මණ්ඩලයට එසේ උපදෙස් ලබා දී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30