වාස් සහ වසීම් පසු කරමින් අංක එක වූ මිචෙල් ස්ටාක්

ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙතෙක් ක්‍රීඩාකළ වමත් පන්දු යවන්නන්ගේ කඩුලු ලබා ගැනීමේ ලැයිස්තුවේ පළමු තැන ගැනීමට ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක මිචෙල් ස්ටාක් සමත් වුණා.

ඒ අද (04) එංගලන්තය එරෙහිව ආරම්භ වූ අළු බඳුන තරගාවලියේ දෙවන තරගයේ සිය 415 වෙනි ටෙස්ට් කඩුල්ල දවා ගැනිමත් සමඟයි.

වමත් වේග පන්දු යවන කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ මිචෙල් ස්ටාක් පෙරමුණ ගැනීමට පෙර, එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ පකිස්ථානයේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම් විසින්.

ඒ කඩුලු 414 ක් දවා ගනිමින්.

එමෙන්ම ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් ද එම ලයිස්තුවේ තුන්වන ස්ථානයේ රැඳී සිටින්නේ කඩුලු 355ක් බිඳ දමමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16