වාර්තා පිට වාර්තා තැබූ රුමේෂ් තරංග ලෝකයෙන්ම 07වැනියා වෙයි

ජපානයේ ටෝකියෝහි පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ අවසන් තරගය සඳහා තේරී පත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග විසින් එම ඉසව්වේ අවසන් තරගයේදී ස්ථානය දිනාගනු ලැබුවා.

සුදුසුකම් ලැබීමේ තරග වටයේදී මීටර් 82.80ක දක්ෂතාවක් දක්වමින් අවසන් තරගයට තේරී පත් වූ රුමේෂ් තරංග අවසන් තරග තරගයේ පළමු විසි කිරීමේදී මීටර් 84.38 ක් සටහන් කරමින් සිව්වන ස්ථානයේ පැමිණි අතර දෙවන විසි කිරීමේදී මීටර් 81.22 ක් සටහන් කළ ඔහුට 07 වන ස්ථානය තෙක් පසුබැසීමට සිදුවුණා.

ඔහුගේ තෙවන විසි කිරීම මීටර් 82.17 ක් සටහන් කල අතැර එම වටය අවසන් වද්දී රුමේෂ් තරංග 07 වන ස්ථානයේ රැඳී සිටියා.

රුමේෂ් තරංගගේ සිව්වන සහ පස්වන විසි කිරීම් අවලංගු වුවද ඔහු 07 ස්ථනයේ රැඳී සිටීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25
Video thumbnail
දිවි අහිමිවූ පසිඳුට අවසන් ගෞරව දක්වන්න විපක්ෂ නායකත් එයි - සංවේදී වූ සජිත්
01:22
Video thumbnail
මි#යගිය C.D. වික්‍රමරත්න ගැන මනෝජ්ගෙන් සැර කතාවක් - එතුමා ගොවියෙක්ගේ පුතෙක්..අපි දන්නවා එයා ගැන
06:36