වාර්තාවක් පිහිට වූ මෝදිගේ පාලනය, රුසියාවේ ඇගයීමට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලන කාලය තුළ එරටේ මිලියන 250කට අධික ජනතාවක් අන්ත දිළිඳුකමෙන් මුදවා ගැනීමට සමත්වීම රුසියාව විසින් ඉහළින්ම අගය කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

රුසියාවේ ක්‍රෙම්ලීන්හි ක්‍රෙම්ලීන් මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් මේ බව ප්‍රකාශ කර සිටියේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දින, නූතන ඉන්දීය ඉතිහාසයේ වැඩිම කාලයක් අඛණ්ඩව ධූරය දැරූ ප්‍රජාතන්ත්‍රවාදී අග්‍රාමාත්‍යවරයා තැබූ වාර්තාව නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින්.

මෝදිගේ පාලනය යටතේ ඉන්දියාව ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථික බලවතෙකු වී ඇති බව පෙන්වා දුන් පෙස්කොව්, සියලු ක්ෂේත්‍රයන් ඔස්සේ වත්මන් රුසියානු – ඉන්දීය මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි ද බලාපොරොත්තු පළ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18